කුලී නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකුව ඊයේ (18) රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා.
ඇඹිලිපිටිය මඩුවන්වෙල ජනපද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති අබ්ව පොලිසිය සඳහන් කරයි.
ඔහු කෑල්ල, කොලොන්න ප්‍රදේශයේ පදිංචිය සහිත පුද්ගලයෙක්.
එම පුද්ගලයා අදාළ කුලී නිවසේ තනිව පදිංචිව සිටිමින් කොහු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
Tags
Local News
